2010-01-25

මිනිසුනේ මේක අහපල්ලා

 

1 ජනපති සහශ්‍ර සමුළුවේ දේශනය 2010

2 දේශය-ජනතාව මගේ වගකීමයි 2010 ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා එක්සත් ජාතීන්ගේ 65වැනි මහ සමුළුව අමතයි

3 ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා 2008 වර්ෂයන් හී දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයන් අමතා කළ කතාවන් ය.

4  ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා 2007 වර්ෂයන් හී දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයන් අමතා කළ කතාවන් ය.

 

ශ්‍රී ලංකාවේ ජනාධිපති වරයා 2007, 2008 වර්ෂයන් හී දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයන් අමතා කළ කතාවන් ය.

විශේෂයෙන් 2008 සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට විදහා පාමින් සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන් ම ජාත්‍යන්තර ප්‍රජාව අමතන එතුමා තම දේශනයේ දී, එක්සත් ජාතීන්ගේ සංවීධානයේ පවතින දුර්වලතා දෙස ද ඇගිල්ල දිගු කරයි. පලස්තීනය වැනි මිත්‍ර රටවල අයිති වාසිකම් වෙනුවෙන් ද පෙනී සිටි. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය ලැබූ ශ්‍රී ලාංකික ජාතියට අමුතුවෙන් මානව අයිති වාසීකම් උගන් වන්නට උත්සහ නොකරන ලෙස ඉතා ආඩම්බරයෙන් අවධාරණය කරයි. ආර්ථික සම්බාධක පැනවී ම වැනි හිංසා කාරි ක්‍රියාවන් තුළින්, දියුණු වන රටවල් වල ස්වාධීනත්වයට බලපෑම් නො කරන ලෙස ලෝක බලවතුන්ට අවවාද කරයි. මොන ආකාරයේ බල පෑම් එල්ල කළත් මව් බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා තීන්දු, තීරණ කිසි සේත් ම වෙනස් නොකරන බව දැඩි ව කියා සිටි යි.

එතුමා දේශනය අවසානයේ ධම්ම පදයට අයත් උතුම් බුද්ධ අවවාදයක් ගෙන හැර දක්වමින් තම දේශනය අවසාන කරන්නේ හැම දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමිනි.

අපට මෙවන් අභිමානවත් නායනයෙකු සිටී ම ගැන අපි බෙහෙවින් ආඩම්බර වෙමු.

2007  

මෙය වඩාත් පැහැදිලිව නැරඹීම සඳහා ඔබගේ පරිගණකයට real player download කරගෙන මෙය click කරන්න

real player needed to view web cast please download here

  Embedded Media HTML Generator  


 

Launch in external player

 president Mahinda Rajapaksha un speech video 2008

Copyright © 2010 Honda Okkoma. All rights reserved. Solution by honadaokkoma.com

Best viewed with Internet Explorer 5.x or higher in 1024 x 768 resolution.