ඊළඟ පිටුවට>>>>>>>>
ශ්‍රී ලංකාවත් ලිබියාවක් බවට පත් කිරීමට උත්සාහ කරන එන්.ජී.එඕ. භයානක ක්‍රියාදාමය
වැඩි විස්තර
රුහුණු ගිරුවාපත්තුවෙන් රටට ආලෝකයක් වූ අපේ කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක චමල් රාජපක්‌ෂ මහතාගේ 69 වැනි ජන්ම දිනය මෙම ඔක්‌තෝබර් මස 30 වැනි දිනට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් එතුමා සමග සිදුකළ ජීවිත විවරණය ඇසුරින් සකස් කළ විශේෂාංග ලිපියකි මේ. වැඩි විස්තර
පෙර පාසලෙන් සංස්‌කෘතිය වැනසීමේ කුමන්ත්‍රණය
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
අඩුව පිරවීම! එන්. එම්. පෙරේරා (ලංකා සම සමාජ පක්‍ෂය) කොල්වින් ආර්. ද සිල්වා (ලංකා සම සමාජ පක්‍ෂය) ඩී. එස්. සේනානායක (එක්‌සත් ජාතික පක්‍ෂය) යන දේශපාලන විද්වතුන් හිඳ සිටි තැන්වල අද සිටින්නේ විවිධ ජාතියේ අයියලා ය. වැඩි විස්තර
ගඩාෆි ඝාතනයෙන් පසු....! ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය මෙන්ම ප්‍රංශය ඇතුළු ඇතැම් බටහිර රටවල නායකයන් ගඩාෆි ඝාතනයෙන් උද්දාමයට පත්ව සිටින බව රහසක් නොවේ. අරාබි ලෝකය තම අණසකට නතුකර ගැනීමේ බටහිර සිහිනයේ ඊළඟ ගොදුර කවරෙක්‌දැයි දැන්ම කිව නොහැක. එහෙත් ලොවම කැළඹූ ගඩාෆි ඝාතනයත් සමඟ මතුවන ප්‍රශ්න කීපයක්‌ම තිබේ. වැඩි විස්තර
වධ දී ඝාතනය කළ ගඩාෆි ලිබියානු නායක මුවම්මර් ගඩාෆි පලායමින් සිටියදී බටහිර බලවතුන්ගේ ආධාර ලබමින් ඔවුන්ගේ කුලී හේවායන් වශයෙන් ක්‍රියා කරන "කැරලිකරුවන්" යෑයි හඳුන්වන සන්නද්ධ කල්ලිය එල්ල කළ වෙඩි පහරින් යෑයි ඔවුන් ප්‍රකාශ කළ නමුදු, එසේ නොවන බවත් වාහන පෙළක ගමන් කරමින් සිටි ගඩාෆි පණපිටින් අල්ලාගෙන වධ දී ඝාතනය කරන ලද බවත් දැන් හෙළිවී තිබේ. වැඩි විස්තර
ද්‍රවිඩ සංධානය හිලරි ක්‌ලින්ටන් හමුවන්නේ යළි ගිනි ඇවිලවීමටද? ද්‍රවිඩ සංධාන නායක සම්පන්දන් ප්‍රමුඛ මන්ත්‍රීවරු සිව්දෙනෙක් ඇමරිකාවට ගොස් රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් හමුවෙනවා. වැඩි විස්තර
ලෝකෙට උපවාසේ ගෙදරට අපහාසේ ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් දෙමළ දේශපාලනඥයෝ පිරිසක් පෙරේදා වව්නියා නගර සභා ක්‍රීඩාංගණයේදී එක්‌දින උපවාසයක නිරත වූහ. වැඩි විස්තර
මැරයන්ට ඉඩදීලා රටක් පාලනය කරන්න බෑ! අපේ රටේ ප්‍රචණ්‌ඩකාරී දේශපාලනය පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. මෙය අපේ රටේ ක්‍රම ක්‍රමයෙන් වැඩිවුණු දෙයක්. වැඩි විස්තර
ජනතා මතකයෙන් ඈත් වී යන දඹදෙණි විරුවන්
වතු දේශපාලනය ආණ්‌ඩුව බිලිගනීද? කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින වතු යනු මේ රටේ පවතින අවසාන මුදා නොගත් ප්‍රදේශ වෙයි. මා කලින්ද කියා සිටි පරිදි මේවා තුළ සිදුවන්නේ ජීවත්වීම පමණක් නොවේ. වැඩි විස්තර
දේශපාලන ත්‍රස්‌තවාදය නිරෝෂන් හැඳලගේ ආණ්‌ඩුව "ජිග්සෝ ක්‍රමයට" (කොටස් වශයෙන්) පැවැත්වූ පළාත් පාලන මැතිවරණය අවසන් වූයේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනයේ යථාර්ථය ලෝකයටම පැහැදිලි කරමිනි. වැඩි විස්තර
බුලත්විට කෑම අද ප්‍රධාන මුඛ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙනවා. පුරුද්දක් අත්නොහැර හැකි ඇබ්බැහිවීමක් ලෙස ඇතැමුන් බුලත්විට සැපීමට ලොල් වී ඇත්තේ එහි ආදීනව නොදැනගෙනයි.
ඉතිහාසයේ හොල්මන! "බස් නවත්වන හෝටල්" යනාදී වශයෙන් හඳුන්වන හෝටල් විශේෂයක් මේ රටේ තිබේ. දුර ගමනාන්තවලට ගමන් කරන මාර්ගවල එනම් කොළඹ - නුවර, කොළඹ - මාතර, කොළඹ - රත්නපුර වැනි පාරවල ධාවනය වන බස් රථ මඟීන්ගේ පහසුව තකා තේ බීම පිණිස නවත්වන්නේ මෙකී හෝටල් අසල ය.
නීති විරෝධී ගිනි අවි නිදැල්ලේ
නීති විරෝධී ගිනි අවි භාවිතය යන බරපතළ ප්‍රශ්නය දැන් මෙරට ජනතාව හමුවේ මතුවී ඇත. මේ නීති විරෝධී ගිනි අවි ඇත්තේ ජනතාව ළඟ නොව පාතාලයේ මැරයන් සතුවය. මේ සම්බන්ධයෙන් අපි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගෙන් විමසුවෙමු. පොලිසියට රටේ නීතිය මත ක්‍රියාකිරීමේ අවකාශය තිබිය යුතුයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ අවසන් කටයුතු අද කොළොන්නාවේ උමගිලිය ක්‍රීඩාංගනයේ දී සිදු කෙරේ. හිටපු මන්ත්‍රීවරයකු, වෘත්තීය සමිති නායකයකු, දේශපාලන උපදේශකයකු හා ප්‍රගතිශීලී මාවතේ සටන් සගයකු ලෙස ප්‍රකට භාරත මහතාගේ අභාවයෙන් මුළු රට ම කම්පාවට පත් ව සිටිති. වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ එම කම්පාව බලවත් ය.
ඛේදවාචකයක ඛේදවාචකය ආණ්‌ඩුවේ සියලුම දේශපාලනඥයන් නොවැදගතුන් නොවුණද, ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලනඥයන් නොවැදගතුන් නොවුණද කොලොන්නාවේ සිදුවීම දේශපාලනයේ වැදගත්කම බල්ලාට යවන සුළුය.
දරුස්‌මාන් ගේ වාර්තාව පිළිබඳ රණවිරු බිරිඳකගේ ඇසින්.... මෙම ලිපිය මවිසින් කෙසේ ආරම්භ කළ යුතු ද, යන්න සිතීමේ දී මාගේ සිතුවිලි පාසල් අවදිය තෙක් දිවයන්නේය.
කොළඹට අධිකාරියක් ගේනවා නම් පාර්ලිමේන්තුවට ඒක කරන්න පුළුවන් මුල්ලේරියාවේ සිද්ධිය පිළිබඳ පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිතුමාගේත් ස්‌ථාවරය එයයි. නමුත් මේ අතරතුරේ කටකතා පැතිරවීම, එමගින් දේශපාලන වාසි ලබා ගැනීම ආදී දේත් සිදු වෙනවා. ඒවට ඉඩ දෙන්න නම් බැහැ.
පුංචි මිනිසා වෙනුවෙන් හඬ නැගූ කොළොන්නාවේ ලකී අයියා මේක මහ නරක පූර්වාදර්ශයක්. පක්‍ෂය වෙනුවෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා කළ කැපකිරීම් අපි දන්නවා. ඒත් දැන් බොහෝ දේ වෙනස් වෙලා. දැන්වත් ඔය කොයි කවුරුත් තේරුම් ගන්න ඕනේ මේ තත්ත්වය නතර කරන්න. අපිත් මේ රට වෙනුවෙන් කැපවන අය.
දේශපාලනඥයන් නිරායුධ කිරීම පළාත් පාලන ඡන්දයේ අවසන් අදියර නිමිත්තෙන් පෙරේදා (08 දා) කොලොන්නාවේදී පැවැති ප්‍රචණ්‌ඩ ගිනි කෙළි සංදර්ශනයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මියයැමත් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බරපතළ ලෙස තුවාල ලැබීමත් ඉතා කනගාටුදායකය.
යූරෝ ඩොලර් සිහින දකින තරුණ තරුණියෝ පෞද්ගලික ආයතනයක සේවය කරන ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි. වැඩිමල් දරුවා පුතෙකි. ඔහුගේ වයස අවුරුදු විසි එකකි. මේ දිනවල මෙම තාත්තාත් පුතාත් පසුවන්නේ දැඩි මූල්‍ය අර්බුදයකය. තම මිතුරකුගේ උපකාරයෙන් ඉතාලියට යැමට බලාපොරොත්තු තබාගෙන සිටින පුතා තාත්තාගෙන් ඒ සඳහා රුපියල් ලක්‍ෂ දහයක මුදලක් ඉල්ලා සිටී.
මූසල ජයග්‍රහණය යම් ඡන්දයක් එයට සහභාගි වූ ප්‍රතිවාදී පාර්ශ්ව දෙකටම ජයග්‍රහණයක් වන්නේ ඉතාමත්ම කලාතුරකිනි. නමුත් සති අන්තයේ අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ අවසන් අදියර එ.ජා.ප.යටත් එ.ජ.නි. සංධානයටත් ජයග්‍රහණ සනිටුහන් කරමින් අවසන් වූ බව කිව හැක.
ඝාතකයාගේ (තාවකාලික) පරාජය ඇමරිකාවේ බෝම්බ ගබඩාව නැවත වතාවක් පිරී ගොස් ඇති බව පෙනේ. යුද අවි නිෂ්පාදනය ඒ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. නේටෝ රටවල් ඇමරිකාවෙන් යුද අවි මිලට ගනී.
පොලිසිය, ඝාතනරැල්ල හා ජනතාව කාගේ හෝ මරණයක් ඇසීම අපගේ දැසට කඳුළු නැගෙන අසුබ ආරංචියකි. මීට දශක තුන, හතරකට පෙර ගමක මරණයක් සිදු වූ විට මුළු ගමම මළගමක් බවට පත්විය.
තමිල්නාඩු දෙමළ සිනමා තිරයේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ නිළියන් පස් දෙනෙක් පමණ සිනමා රසිකයන්ගේ මනදොළ සපුරාලීමට සමත් වූ තම සුන්දර ජීවිත තමන් අතින්ම නසාගෙන මෙලොවින් සදහටම සමුගත්හ.
මර්වින් සංදර්ශනය මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පෙරේදා උදැසන යළිත් වරක් මේ රටේ අහිංසක පුරවැසියකුට හිරිහැර කළේ යෑයි අප පුවත්පත වාර්තා කළේය.
වඩා වැදගත් වන්නේ රෝගයට ප්‍රතිකාර කිරීම නොව එය වළක්වා ගැනීමයි” කුමන වෛද්‍ය ක්‍රමයකට අනුව හෝ වේවා යට දැක්වෙන්නේ සර්ව සාධාරණ කියමනකි. දියවැඩියා රෝගීන් හට අලුත් ම ක්‍රමයකින් ප්‍රතිකාර කරන වෛද්‍ය බී.ඒ.රත්නපාල මහතා පවසන පරිදි; දියවැඩියාව ආහාරය නිසා ම හට ගන්නකි. එය ආහාරයෙන්ම සුවකැර ගැනීමට ද හැකියාව ඇත.
ඔබේ අයිතීන් ගැන ඔබ දැනුවත්ද! "ඈ අපේ මවකි... සොයුරියකි... අපි ඇයට රැකවරණ සලසමු..." යෑයි විටෙක අපිම කියන්නෙමු. තවත් විටෙකදී "කාන්තාවන්ට හිංසා කිරීම මනුෂ්‍යත්වයට කරන නිඟාවක්" යනුවෙන්ද තෙපළන්නෙමු. එපමණමද...? නැත.
ජාත්‍යන්තර විපක්‍ෂයේ වැරදුණු තැත වත්මන් ආණ්‌ඩුවට දේශීය වශයෙන් විපක්‍ෂයක් නැති බවත් මේ ආණ්‌ඩුවේ විපක්‍ෂය දැන් සිටින්නේ පිටරට බවත් විමල් වීරවංශ ඇමැතිවරයා කියන කතාවේ සත්‍යතාවක් ඇත. ඉකුත් සතියේද ජාත්‍යන්තර විපක්‍ෂය විසින් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවට එල්ල කිරීමට ගිය අභියෝගයක් මල්පල ගැන්වෙන්නේ නැතුවම අහෝසි වී ගියේය.
පොලිසිය රැක ගැනීමට හමුදාව යෙදවීම! ගමක් නැතහොත් ප්‍රදේශයක් සුරැකීමට තිබෙන පොලිසියක් ඒ ගමේ හෝ ඒ ප්‍රදේශයේ ජනතාවගේ විරෝධයට ලක්‌වීම යනු කිසිසේත් සුළු වශයෙන් සැලකිය යුතු කරුණක් නොවේ.
"මෙම්බර්ස් ඔන්ලි" පන්සලේ ඇඩ්‍රස් නැති ආගමක්
දිවයින-ලක්බිම-සිළුමිණ-දිනමිණ-රිවිර පුවත්පත් ඇසුරින්
Copyright © 2010 Honda Okkoma. All rights reserved. Solution by honadaokkoma.com
Best viewed with Internet Explorer 5.x or higher in 1024 x 768 resolution.